www.ada.lk
2026 මැයි මස 05 වන අඟහරුවාදා
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පක්ෂව හා විපක්ෂව ගොනු කළ පෙත්සම් විභාග කිරිම හත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ජනති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහරමින් මහ මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ පක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් හා විපක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත්විය.
එම පෙත්සම් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම පෙත්සම් අද (04දා) , 05 දා හා 06 දා විභාග කිරීමට නියමිතව තිබේ.
popular news
තෙන්දු කොල කිලෝ 1869 ක් වෙන්දේසියේ කිරීමෙන් රජයට මිලියන 15 ක ආදායමක්
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි
මුදල් ලේකම් පාර්ලිමේන්තුවට
මහින්දානන්ද පදනමේ දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
පිරිමි දරුවෙක් අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයා අවුරුදු 24ක් හිරේට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd