පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ආ පයින්ම යයි
(UPDATE) පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි 10ක් පමණ පාර්ලිමේන්තුවේ රැදී සිට පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියේය.
ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා ඔහුත් සමග කෙටි සාකච්ඡාවක් පැවැතියේය.
කෙසේ වෙතත් පසුව බැසිල් රාජපක්ෂ මහතා හා ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිවාරය එක්වීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.


popular news
-
Prachanda Thursday, 07 April 2022 05:55 AM
Janadi Pathi Newatha Awshiya ne, Awshya Unoth Kendawannam
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

