www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ ප්‍රථමවරට අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 4-2ක් ලෙස පරාජය කරමිනි.
ක්‍රොඒෂියා කණ්ඩායමේ මැන්ඩ්සුකිච් 18 වැනි විනාඩියේදී වාර්තා කළ ඕන් ගෝලය හෙතුවෙන් ප්‍රංශය ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
කෙසේ වෙතත් 28 වැනි විනාඩියේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් පෙරිසිච් වාර්තා කළ ගෝලයත් සමගින් තරගය සමවුවත් ප්‍රංශය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ග්‍රිස්මාන් 3 වැනි විනාඩියේදී සමත්වීමත් සමග පළමු අර්ධය2-1ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගත්තේය.
නැවතත් ප්‍රංශය වෙනුවෙන් පොග්බා 59 වැනි විඩියේදීත් එම්බාබේ 65 වැනි විනාඩියේදීත් ගෝල වාර්තා කිරීමට සමත්වූහ. ක්‍රොඒෂියාව වෙනුවෙන් මැණ්ඩ්සුකිච් 69 වැනි විනාඩියේදි ගෝලයක් වාර්තා කරමින් තරගය 4-2ක් ලෙස සමකළේය.
ඉන් අනතුරුව කිසිම කණ්ඩායමක් ගෝල වර්තා කිරිමට අපොහොසත්වූ අතර ඒ අනුව 2018 වසරේ පාපන්දු ශූරයන් ලෙස ප්‍රංශය සම්මාන ලැබිය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd