පාඨලි දෙසැ. 24 දක්වා රිමාන්ඩ්
තරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙන් ඊයේ ( 18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ මස 24 දක්වා රිමාන්ඩ් ගත කිරිමට අධිකරණය අද නියෝග කෙරිණි.
ඊයේ දින අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා මෙලෙස බන්ධනාගාරගත කර තිබුණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා






popular news
-
Bandula. Thursday, 19 December 2019 12:07 PM
දන්නේ නැති නිසා අහන්නේ. සාමන්නියෙන් හිරේ විලංගුවේ වැටෙනවා කියන්නේ ගමක නම් මහාම අවමානයක්, එත්... මේ දේසපාලන කරන අය නිකන් අත් දෙක උස්සන්නේ ලොකු සම්මානයක් ලබුනවගේ, මොකද්ද දන්නේ නැහැ නේද?
Reply : 0 0
Kumar Monday, 23 December 2019 08:44 AM
මේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් බව පෙනෙනවා. මෙය සිදුවෙන දිනයේ මම සිටයේ ලංකාවේ. මම දුටු සේරුවල පෙනුනේ ගැටුන වාහනයේ වම පැත්තේ පිටුපසට සිදුවී ඇති දෙය පමණි. එයට හේතුව වාහනයේ ඉදිරිපසට හානියක් නැතිනිසද. මම ඉන්න කැලිෆෝනියාවේ මේ වැනි වාහන ගැටීමකට රක්ෂිත බන්දනාගාරයට යවන්නේ නැහැ. බිමත් රියදුරන් පමණක් හසුවූ මොහොතේම අත්අඩංගුවට ගන්නවා. ඒ විතරක් නොවේ ගැටුන රථය පැදවූ කියන රියදුරාගේ බිරිඳ සහ දරුවන් ප්‍රාණ ඇපකරුවන් වගේ කොළඹ ගෙනා වගත් ඔබලාගේ පුවත් පතේ තිබුණා. මට පුදුම මහේස්ත්‍රාත්වරිය එය පිළිබඳව පොලිසියෙන් විමසුවේ නැති එකයි. අත්අඩංගුවට ගතයුත්තේ එම පැහැර ගැනීම කල පොලිස් නිලධරීන් පමණයි. මේ සුදු වැන් යුගය නැවත පටන් ගැනීමක්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

