ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා
කොළඹට නුදුරේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම එහි බහාලුම්වල තිබූ අපද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයන් වෙත ගොඩ ගසා තිබේ.
ඒ හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව තිබේ. එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතී. විශේෂයෙන්ම ප්ල්ස්ටික් කැට මිලියන ගණනක් වෙරළට ගොඩ ගසා තිබේ.
ප්‍රදීප් පතිරණ
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd