නෙලුම් කුලුන ජනතා අයිතියට
දකුණු ආසියාවේ ඉදිවූ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කළේය.
චීන එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 104ක ආයෝජනයක් සහිතව මෙම කුලුන ඉදිකළේය.
ඉදිරියේදී පූර්ණ රාජ්ය හිමිකාරිත්වයක් යටතේ පිහිටවනු ලබන සමාගමකින් මෙහි ව්යාපාරික කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

popular news
-
Kumar Monday, 16 September 2019 09:29 PM
ජනතා අයතිය කිව්වට එක ලගට ඕනෑම කෙනෙකුට යන්න පුලුවන්ද? කුලුනට නය ගෙවන්නෙත් මහජනයා තමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

