www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.
සැම වසරකම නත්තල් සමයේ නුවරඑළියට මල්තුහින පතිත වන අතර නුවරඑළි බ්ලැක්පුල් ප්‍රදේශයේ එලවළු වගා ගොවිපලක සහ ඊට ආසන්නයේ පිහිටි තේ වත්තට මල්තුහින පතිත වි තිබුණි.
මල්තුහින පතිත විමත් සමග නුවරඑළිය ප්‍රදේශයේ දැඩි සිතල කාලගුණයක් පැවති අතර , මල්තුහින පතිත විමෙන් එලවළු වගාවට මෙන්ම තේ වගාවට සහ මල් වගාවට දැඩි බලපැමක් එල්ල කරන බව නුවරඑළිය ප්‍රදේශවාසින් පවසයි.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd