නැවේ ගින්න දැඩිව පැතිරෙයි
ශ්‍රී ලංකාව මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට වේගයෙන් වර්ධනයවී තිබේ.
නෞකාවේ කන්ටේනර් මුහුදට වැටී ඇති අතර ඇතැම් කොටස් මීගමුව ආශ්රිත මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ. මේ හේතුවෙන් මුහුද දූෂණයකට ලක්ව තිබේ.
ගුවන් හමුදාව ගින්න පාලනය කිරීම වෙනුවෙන් වියළි රසායනික ද්‍රව්‍ය නැවට පතිත කිරීම තවදුරටත් සිදුවෙයි.










-
AZEEM Wednesday, 26 May 2021 05:16 PM
One Of The Best Newspaper...I Saw In Sri lanka...I Hope More On This Newspaper ...Well Done And Keep It Up
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

