නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙති
popular news
-
නිමල් රත්නසිරි Thursday, 20 December 2018 12:59 PM
මුලික-මානව අවශ්‍යතා, සමාජ සංවර්ධන න්‍යායන් සහ රාජ්‍ය කළමණාකරනයේ ප්රතිපත්තිද, රටේ දැක්මද අවබෝධ කරගෙන, විද්‍යාත්මක පදනමක සිට අමාත්‍යංශයක් පිහිටුවා ගැනීමට මෙම දේශපාලකයින්ට නොහැකි බව නැවත සනාථ කර ඇත! -පසු ගිය දිනක මේ ගැන ජනාධිපති වරයා හෙලි කලේය! - බලය තබා ගැනීමට කුමන හෝ අමාත්‍යාංශයක් දී බහුතරය තමන් සතු කරගැනීමේ උපාය හැර වෙන දෙයක් අද දේශපාගනයේ දැකිය නොහැක!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

























