www.ada.lk
2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා
දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරු කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඔහුට ලබාදුන් මරණ දඬුවම ඒකමතිකව අනුමත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය. ඒ ඔහු ගොනුකළ අපෑල ඉවත දමමනි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරිමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයකට ලක්කරමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම අපෑල ඉදිරිපත් කළේය.
මෙහිදී එක් චූදිතයෙක් නිදහස් වූ අතර දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුට ක්‍රියාත්මක කළ මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරිණ.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd