ත්රිරෝද රථයෙන් වි පාගයි
- 25 08 2022
- 19:16
- {{hitsCtrl.values.hits}} views
- ..
පොල්ගහවෙල ගොවීන් ත්රිරෝද රථ යොදාගෙන වී පෑගීමේ කටයුතු සිදුකරයි. එම ගොවීන් පවසා සිටියේ ගොයම් කපන මැෂින් සඳහා වී ලාසයකකට රුපියල් 1250 ක් අය කරන බැවින් වී ලාස් 08 ක කුඹුරක වී කැපීම සඳහා රුපියල් 10,000 ක මුදලක් වැය කිරීමට සිදුවන බවය.
එසේ කළහොත් එම මුදලට වී අස්වැන්නෙ වටිනාකමක් නොමැති නිසා මෙසේ ත්රි රෝද රථයක් යොදා ගෙන වී පෑගීම සිදු කිරීමට අදහස් කළ බවයි. ත්රිරෝද රථයට රුපියල් 2000 පමණ මුදලක ඉන්ධන යෙදවා මෙසේ වී පෑගීම සිදුකරන බව ගොවීන් වැඩිදුරටත් පැවසීය.
ඩිමේෂ් අධිකාරී




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
