ඩෙංගුවලට එරෙහි මෙහෙයුම අරඹයි
- 9 06 2021
- 08:06
- {{hitsCtrl.values.hits}} views
- ..
වැසි සමයත් සමග යළිත් හිස ඔසවා ඇති වෙංගු වසංගතය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ මේ වන විටත් සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
එයට සමගාමීම කොළඹ නගර සභාව මගින් දූමායන කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.
ඡායාරූප නිමල් සිරි එදිරිසිංහ







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
