www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ධීවර වරායවලින් නිකුත් කරන ඩීසල් ලීටරයක මිල දින 10ක් තුළ රුපියල් 23කින් පහළ දැමිය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ නොමැති වුවහොත් බහුදින ධීවර යාත්‍රා කර්මාන්තයෙන් ඉවත් කර ගන්නා බව එම සංගමයේ ලේකම් රුවන් ප්‍රසාද් මහතා සඳහන් කළේය.
ඉන්ධන ගැටලුව පිළිබඳ අද (23දා) ධීවර ජනතාව එක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් බාරදීම සිදුකළ බවත්, එම සන්දේශය ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුට ලබා දුන් බවත් හෙතෙම පවසා සිටියේය.
ඡායාරූප - එශාන් ප්‍රනාන්දු
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd