ඩෑන්ගේ හා නාමල්ගෙ විරෝධයට 20ක්වත් නෑ
ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.
මේ අවස්ථාවට ඩෑන් ප්‍රියසාද් හා නාමල් කුමාරද එක්ව සිටියහ. කෙසේ වෙතත් එම විරෝධතාවට ඉතාමත් අඩු ජන සහභාගිත්වයක් දක්නට ලැබුණි.
පසුගිය කාලයේදී ඩෑන් හා නාමල් අතර මත ගැටුමක්ද පැවැතියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා





-
Sitha A L O Tuesday, 12 March 2019 12:45 AM
විස්සකුත් නැත්නම් අහවල් දේකට මෙච්චර ඉඩක් දෙනවද එහෙනම්
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

