ජනපති පුතාගේ විවාහයේ ආරක්ෂාව නිසා කොළඹ ට්‍රැෆික්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. ඒ වෙනුවෙන් විශාල ආරක්ෂක රැකවල් යොදා තිබුණ අතර ජල ප්‍රහාර රථ පවා ගෙන්වා තිබුණි. මෙම ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.
ඡායාරූප ප්‍රදීප් පතිරණ



popular news
-
රජින්ද Thursday, 09 May 2019 03:50 PM
දේශපාලකයින් විසින් කරුමක්කාරයින් බිහි කරවන ලද අපේ රට... :(
Reply : 0 84
chathuri Thursday, 09 May 2019 04:44 PM
පාසල් සියල්ලක් වහගෙන. ආරක්ෂාව. නැතිකමට නායකයා. මගුල් කනවා ආරක්ෂාව තද. කරගෙන. ගැරඩි මරන්න. කවුරුත්. එන්නේ. නැහැ , කියන්නේ කෙහෙල් කොලේ බත්. කන්නේ , දත හාරන්නේ. හිල්ටොන් එකේ ,මේ ආරක්ෂාවට තමන්ගේ. මුදල්ද. නැතිනම්. රජයේ මුදල්ද. මේවල. බිල්පත් දැන්ම. බලන්න , හිටපු. කෙනත්. හොඳට කලා ,බීලා. බේබිල. සමග. නාලා. මේවගේ බිල් පමණක්. ඉතුරු කරලා. ගියේ
Reply : 0 101
Demuni de silva Thursday, 09 May 2019 11:55 PM
Good precedence and exceptional rulers are not available in the country.
Reply : 0 6
Kumar Friday, 10 May 2019 06:55 AM
මොනව කරන්නද තව මාස කිහිපයකින් චන්දයක් පවත්වා නව ජනාධිපති කෙනෙක් පත් වෙනතෙක් ඔහොම තමා. තමගේ ලොකුකම පෙවන්න ඒපායේ යන්න කලින්. එතකොට ලංකාවට ජයසිරි මංගලම්.
Reply : 0 13
rocky Saturday, 11 May 2019 06:50 AM
ජාතියක් හැටියට අපට මොන තරම් ආඩම්බරයක්ද? මෑත කාලයේ මේ රටේ හිටපු අන්තිමටම අදක්ෂ, ඒ වගේම පච කෙලින, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන, රටටම එපා වෙච්ච , නිවට, ආත්මාර්ථකාමී නායකකයාත්, ජනතාවගේ ලේ බොන දේශපාලුවන්ගේ පමණක් සුඛ විහරණය සඳහා කටයුතු කරන , ඒ වෙනුවෙන් ජනතාවට බදු කෙලින අදුරදර්ශී, ආණ්ඩුවකුත් අපට ලැබී තිබීම අපට මොන තරම් ජොලිද?
Reply : 0 32
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

