ජනපතිවරයාට එරෙහිව වෘත්තීය සමිති විරෝධතාවය
ජනාධිපතිවරයා වහාම තනතුරු වලින් ඉල්ලා අස්විය ලෙස ඉලකරමින් වෘත්තීය සමිති මහජන සංවිධාන අද (05) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
විරෝධතා ව්‍යාපාරයට සමගාමීව මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දුම්රිය පොළ දක්වා විරෝධතා පා ගමනක් හා අත්පත්‍රිකා බෙදාහැරීමක්ද සිදු කළේය.
මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ ජනපතිවරයා විධායක බලතල අනිසි ලෙස භාවිත කරමින් රට අනතුරකට පත් කර තිබෙන බවත්ය. මේ නිසා වහ වහාම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවද එම පිරිස් පෙන්වා දෙති.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු











popular news
-
sampath Wednesday, 05 December 2018 07:07 PM
අම්මෝ ලක්ෂ 62 කම මෙතන වහා ඉල්ලා අස්වෙනු....!
Reply : 122 66
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

