www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් පොලොන්නරුවේ ඉදිකළ වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට පවරා ඊයේ (11දා) වසරක් සම්පූර්ණ විය.
එම කාලය තුළදී නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්වීම් 3010ක්, රුධිර කාන්දුකරණ 20784ක්, රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීම් 18045ක්, රසායනාගාර පරීක්ෂණ 65516ක් සිදුකර තිබේ. රෝහලට ජනතා අයිතියට පත්කිරීමට වසරක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් රෝහලේ උත්සවයක් සංවිධානය කර තිබුණ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්විය.
එසේම මෙහිදී චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ත්වය දැක්වෙන ඡායාරූප ප්රදර්ශනයක්ද පැවැත්වීය. මෙම උත්සව සභාව ඇමතූ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේ වෘක්කවේද රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 80000ක් වටිනා ඖෂධ ඉදිරියේදී පරිත්‍යාග කරන බවයි. චීන විදේශ අමාත්‍යාංශය විසින් මෙම පරිත්‍යාග කරන බවද තානාපතිවරයා පැවැසීය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd