චීනයෙන් 10000කට රු 5000ක්
උත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.
මෙම භාණ්ඩ පැස ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂ 16ක් හරහා ජනතාව වෙනුවෙන් බෙදාදීමට නියමිතය.
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම වියළි ආහාර මල්ල ලබාදී තිබේ.




popular news
-
samson de silva Sunday, 10 April 2022 10:09 AM
Ara Indiawe hingannekuth keeyakdo denna poronduwunaa wasara 2500ka prouda ithihaasayak ethi Sri Lankawe janathaawata awurudu kanna. Weda karana wiruwata kiyanna ekath kohomahari illaaganna kiyalaa. Nethnam e manussayaa hithayi apey lokkaa lajjaawa nisaa e yaachaka bankuwen honda hithin dena deyakwath ganne nehe kiyalaa.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

