ගෝඨා ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදය ලබා ගනියි
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) අනුරාධපුර ඓතිහාසික ජයශ්රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ විශේෂ ආශිර්වාදය ලබා ගත් ගෝඨාභය මහතා පසුව මහා සංඝරත්නය විසින් ජය ශ්රී මහා බෝධීන් වහන්සේ පරිශ්රයේ පැවැත්වූ සෙත් පිරිතකට සහභාගී වුවේය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ , ශිරන්ති රාජපක්ෂ , අයෝමා රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ ඥාතීන් ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා











popular news
-
chris Tuesday, 13 August 2019 12:51 PM
බුද්ධාගම තියන කන් මේ රට ගොඩ ගන්න බැහැ,බුද්ධ ධර්මයටත් කරන නිගාවක්
Reply : 38 1
Egodaha yanno Wednesday, 14 August 2019 06:32 AM
Maadya ada yuthukam itu nokarana bawak penenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

