ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරයේ දිවුරුම් දීම
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනපතිධුරයේ අද (18දා) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑයේ සළපතල මළුවේදී ශ්රී ලංකාවේ 7 වැනි ජනපතිවරයා ලෙස සිය ධුරයේ වැඩ බාරගත්තේය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු













popular news
-
සාසන ආලයෙන් Wednesday, 20 November 2019 08:46 AM
9 වැනි පින්තුරය කොපමණ දේ පවසයිද? රුවන්වැලිස මළුවේ පවන පලද ඇවිදීම. අනාගතයේ මැතිවරණය ට ඉදිරිපත්වීමට උපරිම සුදුසුකම් සපුරා ඇති, වේදිකාව දෙවනත්වෙන්න පිස්සු විකාරයෙන් බෙරිහන් දුන් නළගන රුවන්වැලි සය මළුවේ පාවහන් පැළදගෙන උජාරුවෙන් ගමන් කරන අපුරුව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

