www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ප්‍රථම වරට සංග්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක් තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශයේදී සිදුකරනු ලැබීය.
මෙම පුහුණුවිම් කටයුතු එකොළොස් වැනි දියකාවා මෙහෙයුමට සමගාමිව පසුගිය 22දා සිදුකරන ලදී.
දියකාවා යුධ පුහුණු මෙහෙයුම ශ්‍රී ලංකා යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පවත්වනු ලබන විශාලතම යුධ පුහුණු අභ්‍යාසය වන අතර ඒ සදහා මිත්‍රශිලි විදේශීය හමුදා සාමාජිකයින්ද සහභාගි වේ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd