ගැටුවානට අද උදෑසන ආ අමුතු දේ
කුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති පුථන් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් වැඩි තිබෙන ආකාරය දැක ගැනීමට හැකි විය.
වෙල්යායේ පිදෙන ගොයම මත සබන් පෙණවලට සමාන මෙම ආගන්තුක ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් දැකගත හැකි වු අතර මෙම අපූර්ව දර්ශනය දැක ගැනිමට විශාල ප්‍රමාණයක් පැමිණ සිටි අයුරුද දැක ගැනීමට හැකි විය.
මෙම ද්‍රව්‍ය කුමක් දැයි මෙතෙක් අනාවරණය වි නොමැත.
ගිතාංජලි ප්‍රියදර්ශනි





popular news
-
nirupa Thursday, 29 November 2018 11:26 AM
මේ එන්නේ කෙමිචාල් චොම්පන්යක ෆෝරම් මේක හොඳ නැහැ
Reply : 0 0
lion Friday, 30 November 2018 02:57 PM
හොඳ ප්රවනතාවයක් ඔය රට කන හොරුන්ගෙන් සම්මාන නොගැනීම
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

