www.ada.lk
2026 මැයි මස 16 වන සෙනසුරාදා
ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පිහිටි ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ව්‍යාපාරයක පවත්වාගෙන ගිය සුපිරි වෙළෙඳසලක් ඊයේ (31දා) රාත්‍රී කොල්ලකා ඉහළට වෙඩි තබා පළාගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
මෙම වෙළඳසලකට කඩා වැදුණු සැකකරුවන් දෙදෙනා සේවකයින් බිය ගන්වා මුදල් කොල්ලකා පිටව යන වෙලාවේදී ඉහළට වෙඩි තබා ඇත.
යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා කොල්ලකන ලද මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 05ක් පමණ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලීසිය පරීක්ෂා ආරම්භ කර ඇත.
හිනිඳුම රවීන්ද්‍ර ශ්‍රී ලාල්
popular news
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල වැඩි වෙලා , ඩීසල් ලීටරය රු. 720
බටුවත්තේ චාමරත් අරගෙන එයි
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
ජල විදුලි බලාගාර ප්‍රදේශවලට තද වැසි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd