www.ada.lk
2026 මැයි මස 05 වන අඟහරුවාදා
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්රණ ශාලාවේදී අද (21දා) ආරම්භ විය. එළැඹෙන 30 දා තෙක් ප්‍රදර්ශනය පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයින්ගේ සංගමය මෙය සංවිධානය කරයි.
ප්‍රදර්ශනය ආරම්භ කිරිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්වූයේය. ප්‍රදර්ශනය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසින් දරයි.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
තෙන්දු කොල කිලෝ 1869 ක් වෙන්දේසියේ කිරීමෙන් රජයට මිලියන 15 ක ආදායමක්
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි
මුදල් ලේකම් පාර්ලිමේන්තුවට
මහින්දානන්ද පදනමේ දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
පිරිමි දරුවෙක් අපයෝජනය කළ දහම් පාසල් ගුරුවරයා අවුරුදු 24ක් හිරේට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd