ADA
www.ada.lk
2025 ජුලි මස 08 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් අද (03දා) ආරම්භ කළා. ඒ විවාහ දිවියට පිවිසෙමින්. කුසල්ගේ අතිනත ගත් මනලිය වූයේ කලනියි. ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය කොළඹ වොටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ.
popular news
පොල් මිල වේගයෙන් පහළට
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd