කුරුවිට නිර්මාණය කළේ ලංකාවේ දැවැන්ත සිතුවමද?
ලංකාවේ විශාලතම බිත්ති සිතුවම යැයි පැවැසෙන කුරුවිට පොලීසිය අසළ නිර්මාණය කළ සිතුවම පෙරේදා (07දා) සිතුවම් කර අවසන් කර තිබේ.
මෙම සිතුවම අඩි 270ක් දිගින් හා අඩි 30ක් පමණ පළලින් යුතු, අංශක හැත්තෑපහක් පමණ ආනතාකාර කොන්ක්රීට් තාප්පයක් මත නිරිමාණය වී ඇත.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම





popular news
-
Sunathra kumari Tuesday, 11 February 2020 08:55 PM
Nayak ganima
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
