www.ada.lk
2026 ජුලි මස 12 වන ඉරිදා
ත්‍රිකුණාමලය, කින්නියාහි කුරුංඤ්ඤකේනි කලපුවේ පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙක්ක් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
මිය ගිය පුද්ගලයන් අතර පාසල් ළමුන් කිහිපදෙනෙකුද සිටින බව වාර්තාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සොයාගත් මෘත ශරීර කිහිපයක් හා තුවාල ලැබූවන් කිහිප දෙනෙක් කින්නියා මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
කින්නියා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd