කාසල් වීදියේදී ගිනි ගත් මෝටර් රථය
කොළඹ කාසල් වීදියේදී ඊයේ (14දා) පස්වරු 6.00ට පමණ මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ විය.
කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න ඇතිවෙන්නට ඇති බව සැක කෙරෙන අතර ගින්නෙන් මෝටර් රථයේ ගමන් කළ කිසිවෙකුටත් අනතුරක් සිදුනොවුණි.
මෝටර් රථය ගිනි ගැනිමෙන් පසුව පිපිරීමකටද ලක්විය.
ඡායාරූපය අතුල මහවලගේ

-
Kumar Friday, 15 November 2019 09:52 PM
ගිනිගත් මෝට රථයේ නම සඳහන් කලොත් තමා හොඳ. පසුගිය කාලයේ මෙරටෙත් එක සමාගමකට අයත් මොටරථ ගිනිගත්තා. ඒ ගිනිගැනීම් නිසා එම රථ නැවත තිබු ගර්ජත් ගින්නේ දවිගියා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

