ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පල්ලෙකැලේ ආදර්ශය කොළඹටත් ගෙනෙති
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ (13දා) ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් පසුව එම තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණය පිරිසුදු කර එම ස්ථානයෙන් නික්ම ගියේය.
මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් පසුව ආරම්භ විය. එය සිවුවැනි එක්දින තරගයේදීත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය.



popular news
-
Pradeep ds Liyanage Monday, 13 August 2018 09:33 AM
ඉතාම හොඳ වෙඩක් ජරා දෙසපලකයෝ ඉගෙනේ ගන්න හොඳ පාඩමක්
Reply : 0 13
NImal Monday, 13 August 2018 10:04 AM
ඉතා හොද ක්‍රියාවක්. අපි සැවොම ලංකාව පිරිසිඳු රටක් කරමු. පරිසරයට මෙන්ම දෙසපලනයටද මෙය ආදෙස කරමු!
Reply : 0 13
ranjan Monday, 13 August 2018 11:03 AM
ක්‍රිකට් බෝඅර්ඩ් එකේ ලොක්කෝ ජරාව කනවා අපි වැඩ කරනවා
Reply : 0 1
අද Monday, 13 August 2018 06:29 PM
Great work..
Reply : 0 2
sam Monday, 13 August 2018 08:14 PM
අනර්ගයි දරුවනේ. ඔබල ලොවටම ආදර්ශයක්ම වේවා. මේ වගේම තරුණ ළමයි කුඩු ගහන එකත් නවත්වා ගන්න වැඩ පිළිවෙලක් පටන් ගන්න.
Reply : 0 10
sesa Tuesday, 14 August 2018 07:54 AM
ශ්‍රී ලංකාව දියුණුව කරා යනවා කියන හැගීම එනවා.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

