කලාගාරයක් වූ වැසිකිළිය
- 23 12 2018
- 11:08
- {{hitsCtrl.values.hits}} views
- ..
කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ 2016/2018 අධ්‍යන වසර වල සිසු සිසුවියන් තමන් දෛනිකව භාවිත කරන වැසිකිළිය මදකට වෙනස් කරමින් කලාගාරයක් බවට පත් කර තිබුණි.
‘පටිගත වුණ ආදරයට අනුගත වුණ නිරුවත’,, ලෙස නම් කර තිබු මෙම චිත්‍ර ප්‍රදර්ශනය ට චිත්‍ර රැසක් එක්කර තිබුණි. චිත්‍ර ප්‍රදර්ශනය වැසිකිළිය තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ඉතා අංලකාර ලෙස සංවිධානය කර තිබුණි.
ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් එක්ව තිබු අතර එය විවෘත කිරීමට කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ අනුශාසක ගාමිණි එකනායක හිටපු අධ්‍යන ප්‍රධානි චතුර බංඩාර යන මහත්වරුන් එක්වූහ.
හිරාන් ජයසිංහ








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
