www.ada.lk
2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා
ජාතික ආරක්ෂාව වෙනුවෙන් 2002 වසරේ සිට උතුරු දකුණු ගමනාගමන කටයුතු පරSක්ෂා කිරීම් සිදු කළ ඕමන්ත සීමා මුරපොළ අරාක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව පෙරේදා (2දා) දහවල් සිට සිවිල් ජනතාවට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර ගෙන ඇත.
යුද්ධය ආරම්භ වීමටත් පෙර සිටම ආරම්භ වූ ඕමන්ත සීමා මුර පොළ හරහා ගමන් ගත් සියලුම වාහන සහ පුද්ගලයන් සම්පූර්ණ පරික්ෂාවකට ලක් කල අතර මෙය හරහා රැගෙන යනු ලැබූ භාණ්ඩ වලටද නීති රීති පැනවීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණි.
popular news
2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
තෙල් මිල පහළට
ලංකාවේ සිටි ඉරාන නාවික හමුදා සාමාජිකයන් විශේෂ ගුවන් යානයකින් රැගෙන යයි
යුරේනියම් බල ගැන්විම වසර 5කට අත්හිටුවීමට ඉරනයෙන් යෝජනාවක්
හෝමූස් හරහා ගමන් කරන නෞකා ඇමෙරිකාව විසින් අවහිර කරනවා
ජේසූස්ට සමානව නිර්මිත ඡායාරූපය ට්‍රම්ප් ඉවත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd