ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් ශ්‍රි ලංකාවේ පිහිටා ඇති ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ ප්‍රිය සම්භාෂණයක් ඊයේ (13දා) ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේදී පැවැත්විණ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් මෙන්ම කණ්ඩායමේ පුහුණුකරුවන් හා නිලධාරින් ඒ සඳහා එක්ව සිටියහ.
popular news
ලකුණු 0 දැවී ගිය දසුන් ශානක පිහිටවූ ලෝක වාර්තාව
ශ්‍රීපාද වන්දනාකරුවන් අඩුවීම නිසා නල්ලතන්නියේ වෙළඳ ප්‍රජාව අසීරුවේ
පත්ල පහත් නව බස් 10ක් මෙට්‍රෝ සමාගම හරහා සේවයට
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
වනිදුට විස්සයි20 ලෝක කුසලානය අහිමිවන ලකුණු
මාලිංග පසුකර ගිය හසරංග
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd