ඔක්සිජන් අරගෙන ශක්ති කොළඹට
ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන අද (22දා) මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු විය.
මෙම නෞකාව 2021 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගියේය.
ශක්ති නෞකාව මඟින් මෙලෙස රැගෙන එන ලද සායනික ඔක්සිජන් තොගය කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් අනතුරුව නැවතත් එම නෞකාව හෙට දින (2021 අගෝස්තු 24) තවත් සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යාමට නියමිතව ඇත.






popular news
-
nirodayana Tuesday, 24 August 2021 01:04 PM
parana nav ona naha botu valin oyita vadiya pramanayak divarayo genenava regu badu kisima deyak avashya naha paththaravala danneth naha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

