www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත මාතර අනුර විද්‍යාලයිය දරුදැරියන් වෙනුවෙන් උදෑසන 5.30 ට පාසල ආරම්භ කර පැය දෙකක් වැඩිපුර අධ්‍යාපනය ලබාදීමට එහි ගුරුවරු කැපවීම අගය කල යුත්තකි.
"අරුණට පෙර අනුරෙට" යන තේමාවෙන් ආරම්භ කර ඇති එම විශේෂ අධ්‍යාපන වැඩසටහනට එහි ආචාර්යවරු අමතර පැය දෙකක් වැයකර ඇත්තේ ස්වෙච්ඡාවෙනි. ඒ සදහා ඔවුන්ට තේ කෝප්පයක් පමණක් ලබාදීමට එම පාසලේ අධ්යක්ෂ තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමියන් දිනපතා කටයුතු කරති.
දැනට මාස කීහිපයක සිට ආරම්භ කර ඇති මෙම විශේෂ අධ්‍යාපන වැඩසටහනට ගුරුවරු මෙන්ම පාසල් දරුදැරියන්ද සහභාගීවන්නේ දැඩි උනන්දුවකිනි.
උදෑසන 5.30 සිට සවස 1.30 දක්වා සියලුම විෂයයන් උගන්වනු ලබන අතර ගණිතය හා ඉංශ්‍රීසි විෂයයන් සදහා එහිදී වැඩි කාලයක් වෙන්කර ඇත.
මාතර ක්‍රිෂාන් ජයරුක්
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd