ඉරිදා දේව මෙහෙයන් සාමාන්‍ය පරිදි
- 12 05 2019
- 10:43
- {{hitsCtrl.values.hits}} views
- ..
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තාවකාලිකව නවතා තිබූ ඉරුදින දේව මෙහෙයන් යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබේ. ඒ අනුව අද දිනයේදී දිවයින පුරා බොහෝ කතෝලික පල්ලි තුළ සාමාන්‍ය පරිදි දේව මෙහෙයන් පැවැත්වෙන අයුරු දක්නට ලැබේ.
ඡායාරූප Arun Arokianathan



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
