ඉන්න හිතෙන රටකට ජාතියේ ඉදිරි මග සඳහා විමසුම හා පිවිසුම
`ඉන්න හිතෙන රටකට ජාතියේ ඉදිරි මග සඳහා විමසුම හා පිවිසුම´ වෙනුවෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය එළිදැක්වීම නෙළුම් පොකුණ රඟහලේ පරිශ්‍රයේදී අද (27දා) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා






popular news
-
anura nanayakkara Wednesday, 28 August 2019 08:45 AM
විකාර මිනිසෙකුගේ විකාර පොතක්. පක්ෂ මාරුව , පක්ෂ කැඩීම තමා හුව දක්වා අනුන් පවා දෙන්නෙක්ගේ කතාවක් !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

