www.ada.lk
2026 මැයි මස 20 වන බදාදා
ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් දසවැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය සමාධි විහාරාධිපති පුජ්‍ය දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉතාලියේ කම්පෝ චෙරේට්ට වලදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය. එයට විහාරාධිකාරී පුජ්‍ය අරියධම්ම හිමියන්, සිංහල පාසල් ගුරු මණ්ඩලය ,දෙමාපියන් ,ෆෙරෝන්සේ ලුකා පාසලේ දු දරුවන් විහාරස්ථාන දායක සභාව මෙන්ම ඉතාලියේ ෆෙරෝන්සේ නගර සභාවේ ඒකාබද්දතා කටයුතු මන්ත්‍රී සාරා ෆියුනා මහත්මිය. හා ක්‍රිඩා මන්ත්‍රී ඇන්ඩ්රිය වනියුස් .මහත්මිය ඇතුළු විශාල පිරිසක් සභාගි විය.
සංජිව නිරෝෂණ - ඉතාලියේ සිට
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd