ආරක්ෂාව දුන්නාට ජනපති රනිල්ගේ ස්තූතිය
ශ්රී ලංකාවේ අටවැනි විධායක ජනපති ලෙස තේරී පත්වූ රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් හමුවීමට කටයුතු කළේය.
පාර්ලිමෙන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනපතිවරයා ආරක්ෂක අංශ සාමාජිකයන්ට ස්තූතිය ප්රකාශ කිරීමට කටයුතු කළේය. මෙහිදි ජනාධිපතිවරයා ස්ථාන තුනක දී සිය රථයෙන් බැස හමුදාවන්ට ස්තුතිය පළ කර කිරීමට කටයුතු කළේය.



popular news
-
Thusitha Sunday, 24 July 2022 06:42 AM
කය්ය විතරයි... එකෙක් ගාවවත් වෙපන් එකක් නෑ.... මූ එවත් අයින් කරල ලගට ගිහින් තියෙන්නෙ. නාඩගම්....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

