ආණ්ඩුවට එරෙහිව සත්‍යග්‍රහයක්
වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
අද (21දා) පස්වරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බව එයට එක්වූ ක්‍රියාකාරීහු සඳහන් කළේය.
සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද එක්වූහ.
ක්‍රිෂාන් රණසිංහ























popular news
-
LIYANAGE Wednesday, 21 November 2018 08:30 PM
මාරාන්තික වීම අවසන් වේවා රටට යහපතක්ම වේවා
Reply : 0 0
කමලසිරි Friday, 23 November 2018 06:19 AM
මෙම රට බෙදීමේ උත්සාහය විහිළුවක් වී අවසාන වනු ඇති. රට බෙදීමට වලිකන උන්ට මරණය හැර වෙනත් දෙයක් ලැබිය යුතු නැහැ.
Reply : 1 55
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

