අන්තරේට ජල හා කදුළු ගෑස්
- 20 12 2018
- 18:43
- {{hitsCtrl.values.hits}} views
- ..
අන්තර්විශ්ව විද්යාල සිසුහු අද දින පැවැත්වු උද්ඝෝෂනයට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
ඔවුහු ලෝටස් පාර ආසන්නයේ සිට සිය විරෝධතාව මෙහෙය වු අතර ඒ හේතුවෙන් එම මාර්ගයද තාවකාලිකව වසා දමා ඇත.
ඡායාරූප - ඒශාන් ප්රනාන්දු





















popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
