www.ada.lk
2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
අතුරුදන්වුන් වෙනුවෙන් සාධාණයක් ඉටු කරන්නැයි ඉල්ලමින් සම අයිතිය ව්‍යාපරය සංවිධානය කළ උද්ඝෝණයක් කොළඹ කොටුවේදී අද (30දා) පැවැත්විණි. පසුව ඔවුන් පාගමනින් ජනපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළත් ලෝටස් වටරවුමේදී පොලීසිය එම ගමන වැළැක්වීය. කෙසේ වෙතත් නියෝජිතයන් පිරිකට ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවස්ථාව ලැබුණි.
ඒෂාන් ප්‍රනාන්දු
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
ඉන්ධන මිලට රජයෙන් සහනයක්
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
නාවික හමුදාපති මියගිය බව ඉරානය තහවුරු කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd