www.ada.lk
2026 ජුනි මස 24 වන බදාදා
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතීය. ෙ ජපාන හා ශ්‍රී ලංකා සබඳතවයේ අතීතය හා ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශනය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා සිය දේශනයෙන් පැහැදිලි කළේය. ජපාන පාර්ලිමේන්තුවක් ඇමතූ තෙවැනි රාජ්‍ය නායකයා ලෙසද අග්‍රාමාත්‍යවරයා ඉතිහාසට එක්විය. ඔහුට ප්‍රථමව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපාන පාර්ලිමේන්තුව අමතා තිබුණි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd