saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 8929 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 04ක්

calendar_today 2020 නොවැ 24 - 21:55 remove_red_eye - 1213  

තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වෙයි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තද වැසි තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇගවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් අද දිනයේදී වාර්තා වීමත් සමගයි.

Read More

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

මෙම මරණ 4ත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා වරධනය වී තිබේ.

Read More

කොවිඩි -19 වසංගතය හමුවේ අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇතැයි පැතිරයන පුවත අසත්‍යයක් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව covid – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read More

කොවිඩ් 19 ආසාදිත රෝගීන් මරණ 9 ක් අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සියලු මරණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. මෙම මරණ 9න් මරණ තුනක් නිවසේදී සිදුව තිබේ.

Read More

බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇහැළියගොඩ හා කිරිඇල්ල පොලිස් ස්ථාන මගින් ඊයේ දිනයේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ කළත් ඇයව සොයා ගැනීමට නොහැකි වූ බවයි.

Read More

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන 19,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

කොවිඩ් ආසාදිත 25 හැවැරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිටි තම පුත්‍රයාද සමග කොළඹ අයි.ඩී.එච්. රෝහලින් ඊයේ (19දා) පළාගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.

Read More

බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

Read More

(ජනපති ජාතිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය) මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.

Read More

තම පළමු පදවි සම්ප්‍රාප්තියට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ

Read More

මහනුවර දිගන සහ ඒ අවට ප්‍රදේශවලට අද (18) පෙරවරුවේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි .

Read More

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කථාව.

Read More

මෙම ආසාදිතයන් අතර දේශීයව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්‍ෂකයින් 05 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්‍ෂකයින් 03 දෙනෙක සිටින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වේ.

Read More

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කල්ලාරු රක්ෂිතය එවකට අමාත්‍යවරයෙකුව සිටි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විසින් එළි කිරීම නීතිවිරෝධී බවත් අදාළ ප්‍ර දේශය ඔහුගේ පෞද්ගලික මුදලින් නැවත වන වගා කළ යුතු බවත් සඳහන් කරමින් අභියාචනාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වී සිටියි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

Read More

කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 52 දෙනෙකු ඊයේ (14) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට තහනම් කර ඇති පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.​

Read More

කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (14) සිට හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.