අයහපත් කාලගුණයෙන් ඊයේ (03) දින පැවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවෙයි, නාය යාමට විනාඩි 15 කට පෙර නිවසේ ඇතිකල කළු නම් සුනඛයා විසින් කුඩා දරුවෙකු ඇතුළු ජීවිත හතරක් නූලෙන් බේරා ගනියි,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිව්වන උපදේශනය හා දෙවැනි සමාලෝනය ජූනි 12 දිනට යෙදී තිබෙන අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.
Read More15 හැවැරිදි සිසුවිය ගණිත අංශයෙන් උපෙළ කරලා පුත්තමෙන් 16 තැනට ආරච්චිකට්ටුව විජේකටුපත දරුවෙක් පුත්තලම දිස්ත්‍රික්යේ ගණිත අංශයෙන් 16 වෙනියා වයස අවුරුදු 15 ..... සාමාන්‍ය පෙළ 8 ශ්‍රේණියේදි කරලා... කිසිම උපකාරක පංතියකට ගිහිල්ලා නෑ...
Read Moreලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා (01) දින පස්වරුවේ නුවරඑලිය මුලස්ථාන පොලිසිය ඉදිරිපිටට එම පක්ෂයේ විශාල ආධාරකරුවන් පිරිසක් කැදවා විරෝධතාවයක නියැලිම හේතුවෙන් නුවරඑලිය අවට පොලිස් ස්ථාන වලින් අමතර පොලිස් බලැණි නුවරඑලියට කැදවා තිබුණි.
Read Moreඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රයේ සිට ඉන්ධන මිල පහළ දැමීමට කටයුුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා තරුණයන් සිවු දෙනා ඉන්දියාවට යැවූ පුද්ගලයා, ISIS දිවුරුම දුන් දෙදෙනෙක්, ISIS ලාංඡනය සහිත කොඩිය රු.2000කට සෑදූ පුද්ගලයා හා මුදල් හුවමාරු කළ දෙදෙනෙක් ඒ අතර
Read Moreටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු විය. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බව ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය.
Read Moreසංචිත කළමණාකරනය කර ගැනිමට හැකියාවක් ඇති බවත් ඒ අනුව වාහන ආනයන සිමා ක්‍රමයෙන් ඉවත් කිරිම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය පවැත්වෙන බවත්, ඒ සඳහා අයවැයෙන් බිලියන 10 ක් වෙන් කොට තිබෙන බවත්, මෙම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවයක් නොමැති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read Moreඖෂධ නියාමන අධිකාරිය වෙත ලියා පදිංචිය සඳහා ඉදිරිපත් කෙරෙන ඖෂධ පහකින් එකක ගුණත්වය පිළිබඳව අවධානමක් පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreඉන්දියාව විසින් තමන්ට එරෙහි වන ක්‍රීඩකයන්ට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාව නිසා ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට , ඔහු දිනා ගත් රිදී පදක්කම සහ 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට යෑමේ සුදුසුකම අහිමි වී , ඔහුට සිය ක්‍රීඩා දිවියෙන් ද සමු ගැනීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා 05/26 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප්‍රකාශ කළේය .
Read Moreවැටුපවැඩිකිරීමට ජනාධිපතිතුමා විසින් තීරණය කළ බවත් එම තීරණයට එකඟ නොවුනහොත් රජයට අයත් වතුසියල්ලම යළි රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙන බවත් කම්කරු හා විදේශරැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා අද ඇල්පිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
Read Moreරත්ගම බූස්ස පිංතාලිය හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (23) රෑ යතුරු පැදියක් දුම්රියේ ගැටී තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව රත්ගම පොලීසිය කියයි.
Read Moreමූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය නියෝග කළාය.
Read Moreමෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත
Read Moreලංකා ප්‍රිමියර් ලිග තරගාවලියට අදාළ ක්‍රිඩක වෙන්දේසිය අද කොළඹදි නිමාවට පත්විය. මෙම වෙන්දේසියේ ශ්‍රි ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක මතිෂ පතිරණ ඩොලර ්120000කට අලෙවි වූ අතර එය වාර්තා පොතට එක්වූයේ ලංකා ප්‍රිමියර් ලිග ඉතාහිසයේ ක්‍රිඩකයෙක් වෙන්දේසි වූ ඉහළම වටිනාකම ලෙසයි. මතිෂ කොළඹ කණ්ඩායම විසින් මිලට ගනු ලැබිය. මෙවර වෙන්දේසියට ක්‍රිඩකයන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය.
Read Moreජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී
Read Moreඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS) අහමෙදාබාද්හි පිහිටි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ පරීක්ෂාවකදී ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය (20දා) වාර්තා කළේය.
Read Moreඉරාන ජනපති ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරය අනතුරට පත්විමෙන් එහි ගමන් කළ සියලු දෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරානය නිල වශයෙන් තහවුරු කළේය.
Read Moreශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් අද (19) ඉන්දුනිසියාවේදි සිදු විය.
Read Moreමුදල් ගෙවිමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකට ගුවන් තොටුපොලේදී පෝටර්වරයෙකුට කණට පහර දුන් අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාට රුපියල් තුන්සීයක මනිඕඩරයක් අද (18) පස්වරුවේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයාට යැවීමට කරන්දෙණියේ තරුණ පිරිසක් කටයුතු කළේය.
Read Moreදිවයිනේ සියලු පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 22000 ක හිගයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreමේ රටේ විවිධ සමාගම් ආයතන, පුද්ගලයන් ඇතුළු 4479 දෙනෙකු රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනකින් බදු මුදල් රජයට ගෙවීම පැහැර හැර ඇති බව මහ බැංකු විශ්ලේෂණ අධ්‍යයන වාර්තාවක් මඟින් අනාවරණය වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාල අධ්‍යයයන සහ සංඛ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ මේ රටේ මද්‍යසාර නිෂ්පාදනය කරන ආයතන 28 ක් මෙයට ඇතුළත් වන බවය.
Read Moreමෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ සබරගමුව සමන් දේවාලයේ පෙරහැර නැකත් එකට යෙදී තිබීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සපයා ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය කියයි .
Read Moreජනාධිපතිවරණය සඳහා වූ ගැසට් පත්‍රය එළඹෙන ජූලි මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreපිළියන්දල හොරණ පාරේ පිහිටි කළකට පෙර මියගොස් සිටින පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකුගේ නිවසේ තිබී මෝටර් උණ්ඩයක්, අංක මකා දමන ලද ටී56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 96 ක්, ට්‍රසර් උණ්ඩ 20ක්, බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
Read Moreමාස 06ක කාලයක පරීක්ෂණයන්ට යටත් විය යුතු එන්නතක් මාස දෙකක කාලයක් තුළ නිෂ්පාදනයට අවසර දීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතියට පටහැණිව කටයුතු කර ඇතැයි නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා අභියාචනාධිකරණයට ඊයේ (14දා) දැනුම් දුන්නේය.නිර්වින්දන ඇතුළු වෙනත් රෝග සඳහා භාවිත කරන එන්නත් 08 ක් නිෂ්පාදනය කිරීමට ජාතික ඖෂධ නියාමක අධිකාරිය නීතියට පටහැණිව දුන් අනුමැතිය වළකාලන්නැයි ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ගොනු කර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙ
Read Moreසාමාන්‍ය පෙළ සිසුන් කණ්ඩායම් දෙකක ගැටුමට මවක් සම්බන්ධ වී අනුරාධපුර සහිරා විද්‍යාල විභාග මධ්‍යස්ථානය යුද පිටියක්. ගැටුමෙන් සහිරා විද්‍යාල කාර්යාලයේ දේපළවලට හානි. ගැටුමෙන් තුවාල වූ සිසුන් කිහිපදෙනෙකු අතර සිටි සිසුවෙකු ගිලන් රථයක් මාර්ගයෙන් අනුරාධපුර රෝහලට. විභාගය අතරමැද විවේක කාලයේදී , ආරක්ෂාව පතා සහ පැමිණිලි කිරීමට අනුරාධපුර පොලිසියට සිසු සිසුවියන් පිරිසක් දිව යති.
Read Moreපසුගිය ජනවාරී 21වන දින අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධියේ මෙරටින් පලාගිය සැක කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමධ්‍යම, සබරගමුව සහ ඌව පළොත්, සහ ගොල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන් මගින් නිකුත් කර තිබේ.
Read More