ලබන 14 දා සංචරණ සිමා ඉවතට
මිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බවත් කෝවිඩ් පාලනය සඳහා අවශ්‍ය නව නීති රීති මාලාවක් ඉදිරියේ දී හඳුන්වා දෙන බවත් කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව එදින අලුයම 4ට සංචරණ සිමා ඉවත් කෙරේ.
popular news
-
Sudesh Senarathna Thursday, 10 June 2021 11:20 PM
I think All of privet companies has be want close At lees 14 days. Only work Emergency service.
Reply : 0 0
Chamith Friday, 11 June 2021 04:40 AM
Doctorsla epa.kiyanawa meya arinawa minissu merenawa Colombo un car walin Galle gihin vaccine gahagannawa ane kale
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

