වට්ස්ඇප් සම නිර්මාතෘ ෆේස්බුක් සමාගමෙන් ඉවත්වෙයි
වට්ස්ඇප් සම නිර්මාතෘ මෙන්ම ප්රධාන විධායක නිලධාරී ජෑන් කොයුම් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වි ඇත. පුද්ගලිකත්වය පිළිබඳව පැන නැගුණු ගැටලු හේතුවෙන් ඔහු මෙසේ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඔහු ෆේස්බුක් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත්ව ඇත.
ෆේස්බුක් සමාගම විසින් වට්ස්ඇප් සමාගම මිලදී ගැනීමත් සමග වට්ස්ඇප් ෆේස්බුක් සමාගම යටතේ පාලනය විය. ෆේස්බුක් සමාගම හා ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත ඔහු මෙහේ ඉල්ලා අස්වී තිබේ.
popular news
-
Malidu Saturday, 07 November 2020 08:35 PM
very good whatsapp එකෙ වැඩ කැලි ටික කියා දෙන්නකො
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


