ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු බව කියන
TOP STORY
ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක්
එක් නඩුවක් ලසන්තගේ දියණියගෙන් අනෙක් නඩුව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියෙන්
පරාක්‍රමබාහු රජ දවසේත් බදු අය කළා - අගමැති
අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (07දා) අනු
ඝෝෂාකාරී නලා වටලන්න ජනපතිගෙන් උපදෙස්
අධික ශබ්දයක් සහිතව ශබ්ද දූෂණය වන අයුරින් වාහනවල සවිකර ඇති නලා වැටලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්ප
අයවැය තෙවැනි වර කියැවීම සම්මතයි
2019 අයවැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මත විය.
මධූෂ් සමග අත්අඩංගුවට පත් නළු රයන් ඇතුළු 5ක් පිටුවහල්
මෙම පිරිස අතර රයන්ට අමතරව චරිත පත්මන් , වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා , පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා
ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නවත්විය යුතුයි
ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්
රථ වාහන වැරදි සඳහා රු 25000ක දඩයට ගැසට් නිවේදනය නිකුත් කරයි
රථ වාහන වැරදි වෙනුවෙන් රුපියල් 25000ක දඬමුදලක් පැනවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
සිරකරුවන් වෙනුවෙන් වසරකට රු බිලියන 5ක්
මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන පහකට අධික ප්‍රමාණයක් වැය කරන බවට තොරතුරු
විදුලි අර්බුදය උග්‍ර අතට
වර්තමානයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි
මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සං
හම්බන්තොට තෙල් පිරිපදුවට ගිවිසුම එන්නත් තවත් වසරක්
හම්බන්තොට ඉදිකිරීමට යැයි යෝජිත පවසන තෙල් පිරිපහදුව සඳහා ගිවිසුම සකස් කිරිමටත් තවත් වසරක්වත් ගතවනු ඇතැයි එහි ප්
පාඨලීගේ හා වජිරගේ වැය ශිර්ෂ පරාදයි
බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ
කංජිපානි ඉම්රාන් CID භාරයට
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කංජි
නදීමාල්ව මුදාහරී - බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හීදී සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනප්ර
ගෝඨාභය එන එක ගැන තීරණයක් නෑ - බැසිල් එන්නෙත් නෑ - මහින්ද
ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බ
ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා - ජනපති
05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පර්පෙචුවල් සභාපති හා අධ්යක්ෂවරුන් - මහ බැංකු හි නි අධිපති රිමාන්ඩ්
මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් සමාගමේ සභාපති, එහි අධ්යක්ෂවරුන් තිදෙනා හා මහ
පර්පෙචුවල් සභාපති ජෙෆ්රි ඇලෝසියස් අත්අඩංගුවට
මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ
කුඩු කිලෝ 100ක් සමග ඉරාන ජාතිකයින් 9කු අත්අඩංගුවට
බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100
ලංකාව පුරා විදුලි නොදන්වා කප්පාදුවක්
විදුලිය කප්පාදුවක් නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සි
ජිනීවා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
ශ්‍රී ලංකාවේ වගවීම, ප්‍රතිසංවිධානය හා මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව
හම්බන්තොට තෙල් පිරිපහදු ආයෝජනය ඕමානය ප්‍රතික්ෂේප කරයි
ඒක මට ප්‍රවෘතියක් ලෙස ආවේ. මම දන්නේ නෑ ඩොලර් බිලියන 3.8ක චෙක් වලට අත්සන් කරන්න යන්නේ කවුද කියලා.
ජනපතිගේ චෝදනා සිංගප්පූරුව ප්‍රතික්ෂේප කරයි
මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනපති
මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1200ක් විනාශයට
ඉදිකිරීමේ කර්මාන්තයේ සේවයේ නිරත කම්කරුවන්ගෙන් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති
තාජුඩීන්ගේ වේගය ගැන මහින්ද කියයි
පැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය සංහිඳියාවට මුවාවී සොරාකයි
ඛනිජ වැලි නිධිය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රාජ්‍යනිලධාරීන්ට පහරදී, පළවාහරිමින් රාජකාරියට බාධා කරනවා - ලංකා ඛනිජ
බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනාවලින් නිදහස්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත
ඇඹිලිපිටිය ප්‍රා.සභාපතිගේ ධුරය අවලංගු කෙරේ
රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළ බවට ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභා
බදුල්ලට සුළු භූ චලනයක්
අද (16දා) පෙරවරු 8.17ට පමණ බදුල්ලට භූචලනයක් ඇතිව තිබේ.

