බදුල්ලට සුළු භූ චලනයක්


අද (16දා) පෙරවරු 8.17ට පමණ බදුල්ලට භූචලනයක් ඇතිව තිබේ. කෙසේ වෙතත් මෙයින් දේපළ හෝ ජීවිත හානි සිදුව නොමැත. කොළඹ සිට කිලෝමීටර් 220ක පමණ දුරකින් කිලෝ මීටර් 10ක් පමණ පොළොව අභන්තරයේ මෙම භූචලනය ඇතිව තිබේ.



Recommended Articles