19 වැනි සංශෝධනය අහෝසි කිරීමේදී එහි ඇතුළත් සාධනීය වගන්ති ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව තොරතුරු පනත, ජනපතිවරයාගේ වාර ගණන ධුර 2කට සීමා කිරීම හා ජනපතිගේ ධුර කාලය අවුරුදු 5කට සීමා කිරීමටත් මෙහිදී අනුමැතිය ලැබී තිබේ.