නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇරඹේ By රුවන් කාශ්‍යප // 2020 අගෝ 20 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. මෙහිදී ජනපතිවරයා පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles